TVs සඳහා xbox app එකක්. - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, June 12, 2021

TVs සඳහා xbox app එකක්.

 


ඔන්න Microsoft සමාගම Xbox TV app එකක් හදන්න සුදානම් බව අන්තර්ජාලයට ප්‍රකාශ කරලා තියෙනවා. Microsoft සමාගම අනුව මේ වෙනකොටත් ඔවුන් TV manufacturers සමග මේ පිලිබදව discuss කරන බවයි. ඉතින් මේ Xbox Game Pass service එක TVs වලට දෙන්න plan කරලා තියෙනේ xCloud streaming technology එක හරහා වෙනවා. සමාගමට අනුව මේ app එක නිසා users ලට තවත් විදිහකින්  Xbox games වලට access කරන්න ඉඩකඩ ලැබෙන බවයි ඒ වගේම මේ app එක TVs වලට වගේම Microsoft සමාගමේ dedicated streaming stick එකටත් available වෙන බවයි.


Microsoft සමාගමට අනුව මේ Xbox app එක එන්න දවසක් අන්තනම් TV manufacturersල ඔවුන්ගේ devices වල මේ app එක bundle කරන දවසක් දැනට නැති බවයි. ඒ වගේම සමාගමට TV app plans එක ගැනවත් ඔවුන්ගේ Xbox streaming devices වල prices දැනට announce කරලා නෑ. ඒ වගේම මේ products වල design එක ගන්න කිසිම තොරතුරක් ලබාදීලා නෑ. ඉතින් Microsoft සමාගම details reveal කරේ ඔවුන්ගේ මේ සතියේදී දිනා E3 event එකට කලින් තිබුණු special press conference එකකදී වෙනවා. අන්තර් ජලයට අනුව මේ devices ගැන details වැඩි දුරටත් දන්නා ගන්න වෙන්නේ මේ products ship කරන්න ready උනාම බවයි. 



No comments:

Post a Comment

Post Bottom Ad