මරණීය කොකා-කෝලා - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, June 15, 2021

මරණීය කොකා-කෝලා

 


මරණීය කොකා-කෝලා
කොකා කොලා යනු කාබනිකෘත සිසිල් බීම වර්ගයකි. මෙය ලොව පුරා රටවල් 200 ක වෙළදපලවල් සහ ආපන ශාලා වල අලෙවි වේ. එය ජෝජියා, ඇට්ලන්ට හි පිහිටි කොකා කොලා සමාගම විසින් නිපදවන අතර නිතර "කෝක්" නමින් හැදින්වේ.
කෝලා වල සෞඛ්යමය ගැටලූ
කොකා කෝලා සහ පෙප්සි වැනි සිසිල් බීම වල ෆොස්ෆරික් අම්ලය (phosphoric acid) අඩංගු අතර, ඒවායේ සාමාන්ය PH අගය 3.4 කි. මෙම ආම්ලිකතාව ය අස්ථි හා දත් දිරායාමට පරමාණවත් වන අතර, කොකා කෝලා හෝ පෙප්සි ස්වල්පයක බහා තබන දතක් හෝ අස්ථි කැබැල්ලක් දින 10 ක් තුළ සම්පූර්ණයෙන් ම දිය වී යයි.
සාමාන්යයෙන් වයස අවුරුදු 30 දී පමණ මිනිස් ශරීරයේ අස්ථි වර්ධනය නතර වේ. එයින් පසුව අප ගන්නා ආහාරවල ආම්ලිකතාව ය අනුව අස්ථි වලින් 8% – 18% ත් අතර පරමාණයක් සෑම අවුරුද්දක ම දිය වී යයි. මෙසේ දියවන කැල්සියම් සම්මිශරක ධමනි, ශිරා, සමේ පටක හා අවයව මත එකතු වේ. මෙම තත්ත්වය වකුගඩුවල කරියාකාරීත්වය කෙරෙහි බලපායි (උදා: වකුගඩු ගල්). එසේ ම මේ තත්ත්වය තුළ කොකා කෝලා හා පෙප්සි කෝලා පානය ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි දියවීමේ රෝග වර්ධනය කිරීමට විශාල දායකත්වයක් සපයයි.
කොකෝ කෝලා වල එතිලයින් ග්ලයිකෝල් (ethylene glycol) ද සුළු පරමාණයක් අඩංගු අතර, ඒවා සිසිල් බීම අධි ශීත කිරීම සඳහා යොදා ගනියි. මෙම රසායන ද්රව්ය බිංදු කීපයක් එක් කිරීමෙන් යම් ද්රාවණයක් සෙල්සියස් අංශක 0 දී පවා මීදීමට ලක් නොවී පවත්වා ගත හැක. එතිලයින් ග්ලයිකෝල් ආසනික් මාතරාවේ කරමයෙන් විස වන රසායනිකයක් ලෙස හඳුන්වනු ලබන අතර, මේ නිසා ඔබ පැයක් තුළ කොකා කෝලා ලීටර් 4 ක් පානය කළහොත් අනිවාර්යයෙන් ම මරණයට පත් වනු ඇත.
”කොකා කෝලා වැඩියෙන් ම බොන තැනැත්තා” තේරීමේ තරගාවලියක් දිල්ලි සරසවියේ පැවැත්විණි. ජයගරාහකයා බෝතල් අටක් පානය කළ සැනින් සිහිසුන් වූයේ රුධිරයේ කාබන්ඩයොක්සයිඞ් පරතිශතය වැඩි වීමෙනි. එතැන් පටන් එහි ආපන ශාලාවේ සිසිල් බීම වර්ග කිසිවක් විකිණීම තහනම් කරන ලදී.
මරණීය කෝලා | කෝලා ලෝකයේ දූෂිතම පානයයි
මේ වන විට ලොව පවතින ප්රසිද්ධ සිසිල් බීම අතරින් දුෂිතම සිසිල් බීම ලෙස කොකා කෝලා හදුන්වා දෙයි. ඊට හේතු බොහොමයකි.
📛1998 දී ඇමරිකානු දරුවන් සෝඩා සහ සීනි සහිත පානයන්ට හුරු කරවීම නිසාත්, කුඩා ළමුන් අතර කොකා කෝලා ජනපරිය කරවීම සඳහා කාටූන් වැඩසටහන් යොදා ගැනීම නිසාත්, කර්මාන්ත ශාලා භූමියේ කළු ජාතික සේවකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් නොසලකා හැරීම නිසාත් 2001 වසරේ ලොව අපකීර්තිමත් ම බහු ජාතික සමාගමක් ලෙස කොකා කෝලා සමාගම නම් කරන ලදී.
📛ඇමරිකාවේ කැලිෆෝනියා පරාන්තයේ සිට ප්ලාස්ටික් අපද්රව්ය විශාල වශයෙන් ඉන්දියාවට ගෙන ඒම සහ මානව හිමිකම් කරියාකාරීන්ගේ විරෝධතා නොසලකා බුරුමයේ ඒකාධිපති මිලිටරි ජුන්ටාව සමඟ ගනුදෙනු කිරීම නිසා 1994 දී පෙප්සි කෝලා සමාගම ද ලොව අපකීර්තිමත් ම සමාගමක් ලෙස නම් කර ඇත.
ඉන්දියාවේ විද්යා හා පරිසර මධ්යස්ථානය (Centre for Science and Environment – CSE) විසින් 2003 අපේරල් මාසයේ දී සිදු කරන ලද පර්යේෂණයක් මගින් ඉන්දියාවේ අලෙවි කරනු ලබන කොකා කෝලා, පෙප්සි කෝලා සහ අනෙකුත් පරසිද්ධ වෙළෙඳ නාම යටතේ ඇති සිසිල් බීම වර්ග බොහෝමයක ශරීරයට අහිතකර මට්ටමින් කෘමිනාශක අඩංගු බව හඳුනාගෙන ඇත. ඉන්දියාවේ අලෙවි කරනු ලබන බීම වර්ග 12 ක් යොදා ගෙන කරන ලද මෙම පර්යේෂණය මගින් මේ සෑම බීම වර්ගයක ම ඉතාම විෂ සහිත ලින්ඬේන්(Lindane), ඞී.ඞී.ටී.(DDT), මැලතියන් (Malathion) සහ ක්ලොපිරිෆෝස් (Chlorphrifos) අඩංගු බව සහතික කර ඇත. ඉහත සොයා ගැනීම් මත පදනම් වෙමින් 2004 දෙසැම්බර් මාසයේ දී ඉන්දියානු අධිකරණය මගින් ඉන්දියාව තුළ විකුණන කොකා කෝලා හා පෙප්සි කෝලා තුළ ශරීරයට අහිතකර කෘමිනාශක අඩංගු විය හැකි බව බෝතල් ලේබල්වල සඳහන් කිරීමට එම සමාගම් වලට නියෝග කරන ලදී. කෙසේ වෙතත් මේ බව දැනගත් ඉන්දියානු ගොවීන් මිල අධික කෘමිනාශක වෙනුවට සිය වගාවන් සඳහා කොකා කෝලා සහ පෙප්සි කෝලා සාර්ථක අන්දමින් යොදා ගැනීමට පෙළඹී සිටින බව ඉන්දියානු පුවත් සේවයක් වාර්තා කරයි.
යුරෝපා ආර්ථික කොමිසම (Europe Economic Commission – EEC) විසින් අනුමත කර ඇති පරිදි ආහාර හා බීම වර්ග සඳහා යොදා ගන්නා ජලයේ අඩංගු විය හැකි උපරිම කෘමිනාශක පරමාණය ලීටරයට මිලි ගරෑම් 0.0005 කි. නමුත් ඉහත සඳහන් බීම වර්ගවල මේ අගය මීට වඩා බෙහෙවින් ඉහළ බව CSE ආයතනය පරකාශ කරයි. මෙම බීමවල ක්ලොපිරිෆෝස් පරමාණය යුරෝපා කොමිසමේ නිර්දේශිත අගය මෙන් 42 ගුණයක් වන අතර, මැලතියන් පරමාණය 87 ගුණයකින් ද, ඇමරිකා එක්සත් ජනපදයේ නිර්දේශ කර ඇති ලින්ඬේන් පරමාණය මෙන් 21 ගුණයකින් ද වැඩි ය.
මෙම විෂ වර්ග දිගු කාලීන පිළිකා, ස්නායු හානි, වඳ භාවය හා අස්වාභාවික දරු උපත් වලට ද හේතු විය හැක.
ඉන්දියානු භූමිය වියලා දැමීම
කේරළයේ ”පලක්කාඩි” දිස්තරික්කයේ ගරාමීය ජනයා උගර ජල හිඟයෙන් පීඩා විඳින්නේ කොකා කෝලා සහ පෙප්සි කෝලා සමාගම් විසින් බලහත්කාරයෙන් ජලය උදුරා ගැනීම හා දූෂණය කිරීම හේතුවෙනි. කේරළයේ ”පෙරුමට්ටි” ගම්සභා (පංචායට්) බල පරදේශයට අයත් ”පලාචිමඩා තාලූක්” ගම්මානයේ හින්දුස්ථාන් කොකා කෝලා සමාගමට අයත් බෝතල් ඇසුරුම් නිෂ්පාදනාගාරය පිහිටා ඇත. එයට යාබද ”පූදු සේරි” ගම් සභා බල පරදේශයට අයත් ”කන්ජිකොඬේ” ගම්මානයේ පෙප්සි කෝලා ඉන්දියා සමාගමට අයත් ඇසුරුම් කර්මාන්ත ශාලාව පිහිටා ඇත. මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු සඳහා ඉතා අධික ලෙස පරදේශයේ භූගත ජල සම්පත යොදා ගැනීමෙන් අවට ගම්මානවල වෙසෙන දලිත් ජනයා හා ආදිවාසී ජනතාව උගර ජල හිඟයකට මුහුණ දෙන අතර, ඉතිරිව ඇති සීමිත ජල පරමාණයට ද අපද්රව්ය එක් වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
දකුණු ඇමරිකාවේ කොකා කෝලා අපරාධ
කොකා කෝලා සමාගමේ කළමනාකාරීත්වයේ සහයෝගීතාව මත සන්නද්ධ කණ්ඩායම් විසින් කොලොම්බියාවේ වෘත්තීය සමිති කරියාධරයින් 9 දෙනෙකු ඝාතනය කරන ලදී. මෙම සිද්ධිදාමයෙන් පසු කොළොම්බියා කරියාකාරී ජාලය (Colombia Action Network – CAN) විසින් සෑම වසරක ම ජූලි 22 දිනය ජාත්යන්තර කොකා කෝලා විරෝධතා දිනය ලෙස නම් කොට උද්ඝෝෂණ ව්යාපාර සංවිධානය කරයි. මේ සඳහා ශිෂ්ය සංවිධාන, පරජා කණ්ඩායම්, ආගමික සංවිධාන, යුද විරෝධී කණ්ඩායම් සහ වෘත්තීය සංවිධාන සහයෝගීතාව දක්වති. ඇට්ලැන්ටා පරදේශයේ ද, චිකාගෝ හා මිල්වාවූකේ පරදේශයේ ද කොකා කෝලා බෙදා හැරීමේ පරාදේශීය මධ්යස්ථාන අසල ශිෂ්ය සංවිධාන විසින් ”කොකා කෝලා මිනී මැරුම් නවතනු” යනුවෙන් සඳහන් කළ පුවරු රැගෙන උද්ඝෝෂණ ව්යාපාර දියත් කරන ලදී.
අන්තර් ජාතික විරෝධතා
විස්කොන්සිස් විශ්ව විද්යාලයේ ශිෂ්ය කරියාධරයන් කොකා කෝලා සමාගම කොලොම්බියාවේ ගෙන යන මානව හිමිකම් උල්ලංඝනයට හා ඉන්දියාවේ දකුණු කලාපයේ ජල හිඟයෙන් පීඩා විඳින ජනතාවගේ ජල අයිතිය මංකොල්ල කෑමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්යාපාරයක් අරඹා ඇත. චිකාගෝවේ කොකා කෝලා බෙදා හැරීමේ මධ්යස්ථානය අසල රැස්වූ විරෝධතාකරුවෝ 2006 මැයි මස 13 දින කොළොම්බියාවේ ඝාතන වලට එරෙහිව ජාත්යන්තර සහයෝගීතාව අපේක්ෂා කළහ. එමෙන් ම මෙක්සිකෝවේද මෙම විරෝධතාවට සහයෝගය දැක්වීම සඳහා රැස්වීමක් කැඳවීමට ශිෂ්ය සංවිධාන සමත් වූහ.
2001 ජූලි 20, ඇමරිකාවේ එක්සත් යකඩ හා වානේ වෘත්තිකයන් හා කම්කරු අයිතීන් සඳහා වූ ජාත්යන්තර අරමුදල කොලොම්බියාවේ කොකා කෝලා බෝතල් ඇසුරුම් කම්හලට එරෙහිව ඇමරිකානු අධිකරණයේ නඩු පවරා ඇත. කොළොම්බියාවේ කොකා කෝලා සේවකයන් බිය ගැන්වීම හා ඝාතනය සඳහා අවිගත් කණ්ඩායම් යොදා ගැනීම එහි පරධාන චෝදනාවයි. ගෝතමාලාවේ වෘත්තීය සමිති කරියාකාරීන්ට තර්ජනය කිරීම හා පහරදීම හෙලා දකිමින් එක්සත් ජනපදයේ අන්තර් ජාතික කම්කරු සහයෝගීතාව දැවැන්ත විරෝධතා ව්යාපාරයක් ආරම්භ කර ඇත. මෙම විරෝධතා ව්යාපාරය ඇමරිකාව, බිරතාන්ය, පරංශය, ඔස්ටේරලියාව වැනි රටවල ද සංවිධානය කිරීමට ඔවුහු සූදානම් වෙති. දැනටමත් එක්සත් ජනපදයේ, එංගලන්තයේ හා ඉතාලියේ විශ්ව විද්යාල 12 ක කොකා කෝලා අලෙවිය වර්ජනය කිරීමට ශිෂ්ය සංවිධාන කටයුතු කර ඇත.
කොකා කෝලා සතු සුපිරි හැකියාවන්ගෙන් බිඳක්
🔴 වැසිකිළි පිරිසිදු කිරීමට – කොකා කෝලා කෑන් එකක් වැසිකිළි වළට හිස්කර පැයක් පමණ තිබෙන්නට හැර වතුර ගසා සෝදා හරින්න. කොකා කෝලාවල ඇති සිට්රික් අම්ලය දුර්වර්ණ පැල්ලම් ඉතා හොඳින් ඉවත් කරයි.
🔴 මළකඩ ඉවත් කිරීමට – ක්රෝමියම් කාර් බම්පර්වල මළකඩ පැල්ලම් ඉවත් කිරීමට කොකා කෝලාවල පොඟවා ගත් ඇලූමිනියම් කඩදාසි කැබැල්ලක් මගින් බම්පරය පිසදමන්න.
🔴 තද වූ බෝල්ට් ඇණ බුරුල් කිරීමට – කොකා කෝලා පොඟවනු ලැබූ රෙදි කැබැල්ලක් තද වූ බෝල්ට් ඇණය මත ඔතා මිනිත්තු කීපයක් තබන්න.
🔴 කාර් බැටරි අගර පිරිසිදු කිරීමට – කොකා කෝලා ස්වල්පයක් බැටරි අගර මතට වැක්කිරීමෙන් බුබුළු දමමින් බැටරි අගර පිරිසිදු වේ.
🔴 රෙදිවලින් ගරීස් පැල්ලම් ඉවත් කිරීමට – කොකා කෝලා කෑන් එකක් ගරීස් සහිත ඇඳුම් වලට හලා පවිතරකාරක ද එක් කොට පුරුදු පරිදි සෝදන්න. කොකා කෝලා ගරීස් පැල්ලම් බුරුල් කර ඉවත් කිරීමට සෝදන කුඩු වලට උපකාරී වනු ඇත.
🔴 ලේ පැල්ලම් ඉවත් කිරීමට – ඇමරිකාවේ රථවාහන පොලිස් නිළධාරීන් කොකා කෝලා ගැලූම් 2 ක් නිරතුරුව සිය වාහනයේ තබාගෙන සිටින්නේ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වලින් පසුව මාහා මාර්ගයේ ඇති ලේ පැල්ලම් ඉවත් කිරීම සඳහා ය.
සාන්ද්ර කොකා කෝලා දියර පරවාහනයේ දී අධි පිළිස්සුම් ද්රව්ය පරවාහනය සඳහා නිකුත්කරන ”අනතුරුදායක ද්රව්ය” යන පුවරුව ටරක් රථයේ ඉදිරිපස පරදර්ශනය කළ යුතු ය.
එහෙත් රටට අති කරුමයනම් කොකා කෝලා වලට විකිණෙන නළු නිලියන්ගේ, ගායක ගායිකාවන්ගේ සහ කරීඩකයින්ගේ බහට රැවටී අපි තවමත් මේවා සිසිල් බීම ලෙස පානය කරමින් සිටිමු.
අන් අයත් දැනුවත් කරන්න..🙏
උපුටා ගැනීමක්


No comments:

Post a Comment

Post Bottom Ad