••••••••••••••••••
🔶. නිල් කටරොළු කොහොඹ මුල් මී පැණියෙන් අඹරා හාල් පානු හෝ එළකිරි සමඟ පොවන්න.
🔶. එරබදු කොළ ඉස්ම එළ කිරෙන් පොවන්න.
🔶. මීයෙකු සපා කෑ විට වහාම පස්ලෝ මිශ්‍ර යමක් හෝ රත්තරන් ආභරණයක් ගිනියම් කොට සපා කෑ ස්ථානයේ තබන්න. වහාම වෛද්‍යවරයකු හමුවන්න.
🔶. මී තෙල් රත්කර තුවාලය පුළුස්සන්න.
•••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment