ගෝනුසු විෂට - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, June 15, 2021

ගෝනුසු විෂට

 


••••••••••••••••••••••••••

🔷. අත්තන කොළ ඉස්ම දෂ්ඨ කල මුඛයේ ගාන්න.

🔷. තෝර කොළ උණු දියෙන් අඹරා ගාන්න.

🔷. කටුපිල යුෂ සීනි සමඟ බොන්නට දෙන්න.

🔷. පරණ කොහු ලණු පුළුස්සා ගත් අළු පොල්තෙල් වලින් අඹරා ගාන්න.

🔷. වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.

🔷. ඇට සහිත ගස් කරල්හැබ ඇල් වතුරෙන් අඹරා ගාන්න.

••••••••••••••••••


මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න. 

No comments:

Post a Comment

Post Bottom Ad