••••••••••••••••••••••••
🔶. පැපොල් මුල දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
🔶. කැකිරි කොළ ඉස්ම ගා පිස දමන්න.
🔶. පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.
🔶. දෂ්ඨ කල තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල, දෙමට මුල්, උණු දියෙන් අඹරා ගාන්න.
🔶. විෂ වැඩි නම් දිවුල් ගසේ පස්පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්නට දෙන්න.
🔶. ඉත්තෑකූරු පුළුස්සා ගත් අළු තැඹිලි තෙල් සමඟ මිශ්‍රකර ගාන්න.
🔶. මූණමල් ඇට හා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් ගලගා ගාන්න.
🔶. අමුකහ කෑමට ගන්නා හුණු සමඟ අඹරා තුවාලය මත ගාන්න.
🔶. බත් දංකුඩ ලුණු වතුරෙන් අඹරා ගාන්න.
🔶. ඇන්තූරියම් මලේ කරල වැනි කොටස දෙහි ඇඹුලෙන් උරගා ගාන්න.
🔶. රතුළූණු ගෙඩියක උඩ කොටස කපා තුවාලය මත අලවා තබන්න. පසුව කොහු ලණුවක් පුළුස්සා එහි අළු පොල්තෙල් සමඟ අඹරා ගාන්න.
••••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment