••••••••••••••••••••••••
🔷. ඉදුණු රබ්බඩ පුවක් ලෙලි ඉස්ම හෝ ඉදුණු තල් ඉස්ම ගාන්න.
🔷. එරබදු කොළ, දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
🔷. අමුකහ අල, දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.
🔷. රසකිඳ වැලක් ගෙන එහි දඬු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෂ්ඨ කල රෝගියාට පොවන්න.
••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment