බළල් විෂට - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Monday, June 14, 2021

බළල් විෂට

 


•••••••••••••••••••••••
🔷. මුරුංගා දළු, කීකිරිඳිය කොළ, විට කන හුණු ටිකක් සමඟ අඹරා ගාන්න.
🔷. පෙරුම්කායම්, කීකිරිඳිය ඉස්මෙන් අඹරා සපාකෑ ස්ථානයේ බඳින්න. කීකිරිඳිය ඉස්ම ටිකක් බීමට දෙන්න.
🔷. කුප්පමේනියා මුල් පැණියෙන් ගලගා තුවාලයට දමන්න.
🔷. කුප්පමේනියා කොළ අඹරා තබන්න.
🔷. කීකිරිඳිය යුෂ ආලේප කරන්න.
••••••••••••••••••••••••••••••••••

මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න. 


No comments:

Post a Comment

Post Bottom Ad