••••••••••••••••••••••••••••••••••
🔶. වැල්මී ගිතෙලින් උරච්චි කර හපා කෑ තැන්වල ගාන්න.
🔶. වඳුරු මෑ ඇට ගිතෙලින් අඹරා ගාන්න.
••••••••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment