••••••••••••••••••••••••
🔶. පළමුව සබන් ගා හොඳින් තුවාලය සෝදන්න. ඉන්පසුව තුඹ කරවිල අල, අඟුණ කොළ, අමු කහ සමව ගෙන කොටා ඉස්ම උණුකොට මද උණුසුමෙන් තුවාලයට දමන්න.
🔶. මුරුංගා දළු, හුණු සමඟ කොටා තුවාලයේ බඳින්න.
🔶. දිවුල් කොළ, පොතු, අමුකහ, දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.
🔶. සුනඛයෙකු සපා කෑ වහාම උණු අළු පොට්ටනියකින් තවා මිරිස් බද කුඩුකර
කෑ මුඛයේ ගාන්න.
🔶. විට කන හුණු, වැට මුරුංගා කොළ සමඟ අඹරා කෑ ස්ථානයේ තබන්න.
•••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment