ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කෙරේ.
එමෙන්ම එම කණ්ඩායමෙ භෞතික චිකිත්සක ලෙස බ්‍රෙට් හැරොප් පත්කර ඇත. වසර දෙකක කාලයක් ඔහුගේ පත්වීම බලාත්මකයි. මිීට පෙර නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා ලෙස ඔහු ක්‍රියා කලේය. එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්යය සාධන කළමනාකරු ලෙස ද ක්‍රියා කර ඇත. ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු ඔහු කිංග්ස් පන්ජාබ් කන්ඩායමේ සහ ලාහෝර් කැලෙන්ඩර්ස් කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා ද විය.

No comments:
Post a Comment