මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ දෙවැන්නාත් හමු වෙයි - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ දෙවැන්නාත් හමු වෙයි

 


ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු තවත් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වෙයි. ඔහු මෙරටින් හමුවු දෙවන ඩෙල්ටා ආසාදිතයායි. මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් නවතම පර්යේෂණ වාර්තාව එලිදක්වමින් ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සදහන් කරයි.

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන සිටි පිරිසකට බ්‍රිතාන්‍යයේ ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වී ඇති බව හෙලි වෙයි. කෙසේ වුවත් ඔවුන් සියලු දෙනා ඉක්මනින් සුවය ලබමින් සිටි. මෙම ඇල්ෆා ප්‍රභේදය කොළඹ මඩකලපුව ත්‍රීකුනාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාම කරාපිටිය සහ රාගම ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජානමය අනුක්‍රමන වාර්තාව අද පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දුන් බව ජීවන්දර මහතා කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad