Ruler: Master of the Mask - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, April 26, 2020

Ruler: Master of the Mask


Ruler: Master of the Mask කියන්නේ 2017 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 7.7 ක අගයක් අරගෙන තියනවා.

මේක ඉතිහාස කතාවක්, (The Emperor: Owner of the Mask ).
මේ කතාව විකාශය ආරම්භ වුනේ, මේ අවුරුද්දෙ, මැයි ,මාසයේ. මෙය කොටස් හතළිහකින් සමන්විතයි, .
මේ කතාව ආරම්භ වෙන්නේ ජෝසන් රජ සමයෙන්, ඒ කාලේ ප්යෙන්සෝ නමැති රහස් සංවිධානයක්,
මොවුන් එවකට රජවී සිටි රජු ඝාතනය කොට, වෙනත් අයෙකු දේශයේ රජු බවට පත් කරනවා,
ලී සුන් නාමයෙන්. එසේ කරන්නේ එක් කොන්දේසියක් මත,එය තමයි යම් දිනෙක රජුට ලැබෙන පළමු දරුවා,
එනම් ඔටුන්න හිමි කුමරුන් මේ සංවිධානයට බැඳවීමේ පොරොන්දුව මත.
රජු සියලුම දේ කල යුත්තේ මේ සංවිධානය ලබා දෙන අණට අනුවයි.

කෙමෙන් කාලය ගෙවී යද්දී, මේ රූකඩයක් බඳු රජුට මේ ගැන කලකිරීමක් ඇති වෙන්වා,
එහෙත් ඔහුට ප්යෙන්සෝවට එරෙහිව නැගී සිටින්න තරම් ශක්තියක් නැති වෙනවා. කල් යත්ම රජ බිසවුන්ට පුතෙකු
ඉතා බලගතු හඳහනකට මේ කුමරු උරුමකම් කියනවා.

මේ කතාව Drama, History, Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 3 DVDs Rs:375 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ
අපගේ අංකයට අමතන්න. : 0778917979

Complete 1 Season Rs:375/= only

No comments:

Post a Comment

Post Bottom Ad