Six Flying Dragons - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, April 26, 2020

Six Flying Dragons




Six Flying Dragons කියන්නේ 2014 දී පටන් ගත්ත කොරියානු ඉතිහාස කතාවක්. ...
මෙම කතා මාලාව IMDb Ratings 8.9 ක අගයක් අරගෙන තියනවා.

ඇත්තටම මේ කතාව තවත් කතා මාලාවක පිවිසුම් (Prequel) කතාවක් කිව්වොත් නිවැරදියි.
Tree with deep root කියලා කතාමාළාවක් 2011 වසරේ විකාශනය වෙනවා. ඒ කතාව ප්රසිද්ධ නවකතාවක් ඇසුරෙන් තමා නිශ්පාදනය වෙන්නෙ.
මහා සේජොන්ග් රජු නැත්නම් ලී දෝ කුමාරයා කොරියානු අක්ශර මාලාව නිර්මාණය කිරීම අලලා සිදුවෙන
ඓතිහාසික කාරනාත් ඇතුළත් මනඃ කල්පිත පුරාවෘතයක් තමා ඒ කතාවට පාදක වෙන්නෙ.
ඒකත් බොහොම ලස්සන කතාවක්.ඉතිං ඔයාලා බලනවා ඇති කතාව Six flying dragons වුණාට කියන්නෙ වෙන දෙයක් ගැනනේ කියලා.
ඉතින් සෙජොන්ග් රජතුමාට ඒකට උදව් කරනවා “සැඟවුණු මූලය” (Hidden root) කියලා සාමාන්ය වැසියන්ගෙන් හැදුණු රහස් සංවිධානයක්.
ඒ කතාවෙ හැටියට සැම්බොන්ග් හෙවත් ජන්දු ජොන් කියන විද්වතා තමයි එය ආරම්භ කරන්නෙ.
මේ කතාවෙ එන සමහර චරිත six flying dragons කියන කතාවෙත් සඳහන් වෙනවා.
ලීදෝ කුමරු, තේජොන්ග් රජතුමා, මූහ්යල්, ලී ශින්ජොක්, මල්සේන්ග් තමයි ඒ චරිත

මේ කතාව Drama,History යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 7 DVDs Rs: 875 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ
අපගේ අංකයට අමතන්න. : 0778917979

Complete 1 Season Rs: 875/= only

No comments:

Post a Comment

Post Bottom Ad