The King 2 Hearts - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, April 26, 2020

The King 2 Hearts


The King 2 Hearts කියන්නේ 2012 දී පටන් ගත්ත කොරියානු කතාවක්. ...
මෙම කතා මාලාව IMDb Ratings 8.0 ක අගයක් අරගෙන තියනවා.

ජර්මානුවන්ගේ අවශ්යතාවයට නොව ලෝක බලවතුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ඉඳි කළ බර්ලින් තාප්පය වසර 28කට පසුව බිඳ වැටී තිබෙනවා.
නැගෙනහිර ජර්මානුවන්ගේ ඔල්වරසන් හඬවල් බ්රැන්ඩන්බර්ග් දොරටුව අසල සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා.
වසර ගණනක් පුරා ඔවුන් අත්විඳි දුක් අදෝනා වල පුපුරා යෑමක් ලෙස මේ ඓතිහාසික මොහොත හැඳින්විය හැකියි.

එහෙත්… නැගෙනහිර ජර්මනියත්, බටහිර ජර්මනියත් අතර මිත්රත්වයේ අරුණළු නැගෙද්දි, උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර වෛරයේ ගිනි සිළු නැගෙන්නට පටන් ගෙන තිබුණි.
යුද්ධයේ බියෙන් හැකිලෙන දහස් ගණනක් ජනතාව අතර දකුණු කොරියාවේ මීලඟ රජතුමා ද විය.
නමින් ලී ජේ කන්ග් වූ ඔහු නවයොවුන් වියේ පසුවූවත් දෑසින් නම් දිස් වූයේ පරිණත වූවෙක් මෙන් සාමකාමි කොරියාවක සිහිනයයි.

ඒ සිදුවීමෙන් වසර 23ක් සපිරෙද්දී, සාමයේ පණිවුඩය උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර හුවමාරු විය.
ලෝක දේශපාලනය එසේය. සැනෙකින් වෙනස් වන සුළුය. අද ඔබේ සතුරා, හෙට ඔබේ මිතුරා විය හැක.
මිත්රත්වයේ පළමු පියවර ලෙස අන්තර්ජාතික ශූර වීර හමුදා නිලධාරින් තෝරා ගැනීමේ තරඟාවලියට එකම කණ්ඩායමක් ලෙස උතුරු හා දකුණු කොරියානුවන් එක්ව සහභාගි වීමයි.

මේ කතාව Action, Drama, Romance යටතේ වර්ග කරන්න පුලුවන්...
• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 150 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ
අපගේ අංකයට අමතන්න. : 0778917979

Complete 1 Season Rs:150/= only

No comments:

Post a Comment

Post Bottom Ad