ඔබ මිට කලින් ChromesOS සහ Chromebook ගැන අසා ඇති නමුත් ලංකාවේ තුළ නම් එතරම් ජනප්‍රියතාවයක් අපිට දැකබලාගන්න නැහැ.
ChromesOS සහ Chromebook ආසියාතික හා යුරෝපිය රට වල් වල ඉතා ජනප්‍රියතාවක් තිබෙනවා, ඒ අතරින්
පාසල් නමුන් අතර මෙය වැඩි ප්‍රවන තවක් දක්නට තිබෙනවා. එයට හේතුව Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත් පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට හට මෙම Windows මෙහෙයුම් පද්ධතිය User Friendly නොවීමත් හේතුන් වෙනවා.
ඉතින් Microsoft සමාගම ChromesOS සමග තරග කිරීමට windows 10X, Windows 10S mode වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා.
මේ Chromebook Laptop , Windows laptop වලට වඩා සැලකිය යුතු මිලෙනේ අඩු වෙනවා. 
අපි කවුරුත් දන්න Asus සමාගම විසින් 17.3 ක තිරයක් සහිත Chromebook එකක් එළඹෙන අගෝස්තු
මාසයේදී එළිදක්වන්නට සූදානමින් සිටින අතර එය මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම Chromebook එක බවට පත් වෙනවා.
දැනට විස්දෙස් නිවුස් වල Chromebook මදලිය ලෙස ASUS CX1700 නම් කර තිබෙනවා.
Chrome OS
Intel Jasper Lake Celeron N5100 or Pentium Silver N6000
4GB RAM (8GB possible but not confirmed)
64GB storage
17.3″ FullHD display
Silver

No comments:
Post a Comment