Microsoft Next Generation of Windows එළිදැක්වීමට සූදානම් වෙයි - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, June 12, 2021

Microsoft Next Generation of Windows එළිදැක්වීමට සූදානම් වෙයි

 


ඔන්න Microsoft සමාගම විසින් “Next Generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windows මෙහෙයුම් පද්ධති මාලාවේ

මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳව පසුගියදා පැවති Build Event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා.

මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන Event එක පැවැත්වීමට නියමිත දිනය නිවේදනය කර ඇති අතර,

මීළඟ ජුනි 24 වැනි දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:30ට මෙම Event එක පැවැත්වීමට Microsoft සමාගම සූදානමින් සිටිනවා.

ඉතින් මේ  Event එක සඳහා මේ වන විටත් මාධ්‍ය ආයතන වලට Invitations යැවීම ආරම්භ කර ඇති අතර, Event එක Microsoft සමාගමේ

CEO වන Satya Nadella සහ Chief Product Officer වන Panos Panay විසින් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා.

Windows 10 මෙහෙයුම් පද්ධතියේ UI වල විශාල වෙනසක් සිදු වනු ඇති බව අපේක්ෂා කෙරෙන අතර,

මෙම වැඩිදියුණු කිරීම් ඇතුලත් වන “Sun Valley” නම් වන Codename එකක් මගින් හඳුන්වන Windows සංස්කරණයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වෙනවා.

තවද Windows logo එක ද තරමක් දුරට වෙනස් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.







No comments:

Post a Comment

Post Bottom Ad