••••••••••••••••••••••••••••••••
🔶. ශරීරයේ ඇති දළඹු රෝම ඉවත් කර පරණ පොල්තෙල් ස්වල්පයක් ආලේප කරන්න.
🔶. ගැටතුඹ සහ අමුකහ එකට කොටා යුෂ ගෙන ආලේප කරන්න.
🔴 වතුරේ සිටින සියළු සර්පයින්ට
🔷. යක්වනස්ස, ගැටතුඹ කොළ, කුප්පමේනිය වේදුව අල්ලන්න.
===================
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment