•••••••••••••••••••••••••••••••••••••••
🔷. දෙහිකොළ පුච්චා එම අළු එළඟිතෙලෙන් අනා ගාන්න.
🔷. දෙහිකොළ තම්බා එම වතුරෙන් සෝදන්න.
🔷. කබලේ බැදගත් තල, එළඟිතෙලෙන් අඹරා කැරපොත්තා කෑ ස්ථානයේ ආලේප කරන්න.
••••••••••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment