••••••••••••••••••••••••
🔶. දෂ්ඨ කළ ස්ථානයේ ඇති විත ඉවත්කරන්න.🔶. ලුණු වතුරෙන් පොඟවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ඨ කල තැන පිස දමන්න.🔶. සහිඳ ලුණු අඹරා මී මැස්සා දෂ්ඨ කල ස්ථානයේ ගාන්න.🔶. යකිනාරං කොළ හා පොතු නර මුත්‍රා වලින් අඹරා ගාන්න.🔶. වෙනිවැල්ගැට, අමු කහ කොළ, සිවංගුරු ඇල් දියෙන් අඹරා ආලේප කරන්න.🔶. එරබදු කොළ, දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.🔶. අමුකහ අල, දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.🔶. රසකිඳ වැලක් ගෙන එහි දඬු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෂ්ඨ කල රෝගියාට පොවන්න.
••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment