බඹර විෂට - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Monday, June 14, 2021

බඹර විෂට

 


•••••••••••••••••••••••

🔷. ඉදුණු මී ගෙඩි ගාන්න.

🔷. රසකිඳ කොළ අඹරා ගාන්න.

🔷. නාමල් රේණු අඹරා ගාන්න.

🔷. රණවරා කොළ අඹරා ගාන්න.

🔷. එරබදු කොළ, දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

🔷. අමුකහ අල, දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

🔷. රසකිඳ වැලක් ගෙන එහි දඬු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෂ්ඨ කල රෝගියාට පොවන්න.

••••••••••••••••••••••••


මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න. 

No comments:

Post a Comment

Post Bottom Ad