ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මීට පෙර නිවේදනය කළ පරිදි ජුලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලියට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කෙරේ. පසුගිය වසරේ පැවති ශ්‍රිී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට ලොව පුරා දැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමි විය. අවසන් මහා තරගය මිලියන 135 කට අධික ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බව වාර්තා වෙයි.
Post Top Ad
Responsive Ads Here
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
First Of All :- You Don't Need To Turn Your Life On Its Head. Often Making Little Changes Will Make A Big Impact.
Second :- Start Teaching Yourself Again. A Lot Of People Act Like Just Because They're Out Of School They Can't Lean Anymore. Learning Doesn't Stop After College

No comments:
Post a Comment