ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය ලබන මස 13 වැනිදා - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය ලබන මස 13 වැනිදා

 


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමත ඕවර් ක්‍රිකට් තරගාවලිය ලබන මස 13 වැනිදා ආරම්භ වන බව සෝනී ස්පෝට්ස් සමාගම නිවේදනය කරයි. එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් සදහා ඉන්දීය කණ්ඩායම ජුලී මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර තහවුරු කර තිබුණි. මෙම තරග බොහෝදුරට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට ඉඩ ඇතැයි ක්‍රිඩා ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad