අලුත්ම OnePlus buds වලින් පැය 30ක් සිංදු අහමු - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, June 11, 2021

අලුත්ම OnePlus buds වලින් පැය 30ක් සිංදු අහමු

 


දැන්  අපිට OnePlus සමාගමේ අලුත්ම product එක වන OnePlus Buds හදුන්වදිලා තියෙනවා. මේ earbuds දෙක  OnePlus සමාගමේ  පලවෙනි true wireless earbuds දෙක  විදිහට අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම මේ OnePlus Buds දෙක වෙළදපොලේ තියෙන අනිත් earbuds වලට වඩා  ඉතාමත් අඩුයි. ඒ වගේම අපි මේ OnePlus Buds දිහා බැලුවම අපිට වෙළදපොලේ තියෙන අනිත් earbuds වලට සමාන look එකක් මේ OnePlus Buds වලින් බලාගන්න පුලුවන්.


මේ OnePlus Buds අපිට පාට තුනකින් ලබාගන්න පුලුවන් . ඒ පාටවල් වෙන්නේ Black, White, සහ Blue. ඒ වගේම මේ earbuds වල build quality එක ගත්තම, අපිට මේකේ case එක සහ buds දෙක හදල තියෙන්නේ hard plastic එකකින් කියල බලාගන්න පුලුවන්. ඒ වගේම case එක ඇතුලේ තියෙන ඉතාමත් powerful magnet දෙකකින්  earbuds දෙක රදවාගෙන සිටිනවා.  OnePlus සමාගම කියන විදිහට මේ earbuds 10 minutes charge එකකින් 10 hours playback time එකක් ගන්න පුලුවන් .ඒ වගේම earbuds case එකේ තව 30 hours charge එකක්  තියෙනවා මේ නිසා අපිට තව 4 පාරක් case එක ඇතුලේ earbuds charge කරගන්න පුලුවන්. මේ OnePlus Buds charge කරන්න තියෙන්නේ C-type charger එකක්.


Noise canellation, silicone ear tips හෝ wireless charging අනිත් earbuds වල අපිට බලාගන්න පුලුවන් වුනත් ඒ features  OnePlus Buds වල අපිට බලාගන්න බැ. ඒ වගේම OnePlus සමාගම කියන විදිහට මේ හැම Bud එකකටම microphone තුන බැගින් දීලා  තියෙනවා. ඔවුන් කියන විදිහට මේ feature එක නිසා අපේ voice එක ඉතාමත් පැහැදිලි. OnePlus Buds අපිට $79 ආසන්න මුදලකට වෙළදපොලෙන් දැන්  ලබාගන්න පුලුවන්


No comments:

Post a Comment

Post Bottom Ad