••••••••••••••••••••••••
🔷. පුපුල දළු, මදු කොල ඇල් දියෙන් අඹරා තල තෙල් සමඟ ආලේප කරන්න.
🔷. ගැට තුඹ සහමුලින් කොටා යුෂ ගෙන ලුණු නැතිව හාල් පිටි වලින් කැඳ පිස බීමට දෙන්න.
••••••••••••••••••••••••
මෙහි සඳහන් ප්‍රතිකර්ම සිදු කිරීමේදී සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

No comments:
Post a Comment