Apple විසින් ‘self-healing’ display එක සහිත foldable iPhone එකට ගැන සිහින මවයි. - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

Apple විසින් ‘self-healing’ display එක සහිත foldable iPhone එකට ගැන සිහින මවයි.


Apple සමාගමේ patent application එකක් එයේ දිනයේදී publish උන, එය පෙන්නනා විදිහට Apple සමාගම අලුත්ම foldable smartphone එකකට මේ patent application එක දැමු බවයි. මේ patent application එකේ වැදගත්මදේ විදිහට අපිට මේ “self-healing” display cover එකයි. මෙය foldable smartphone එකත් සමග එන්න display එකී. Apple සමාගම මේ patent application එකේ කියල තියෙන විදිහට මේ display cover එකට පුළුවන් තියෙන ඕනෑම dent එකක් නැත්නම්  ඕනෑම scratch එකක් automatically repair කරගන්න පුළුවන්. මේ self-healing කියන technology එක automatically activate වෙනවා, ඒ device එක charge වෙන්නකෝ නැත්නම් pre schedule එකකති තමයි. මේ technology එක screen එක repair කරන්න heat, light, නැත්නම්  electric current එක use කරන්නවා. 

  මේ patent application එක තවදුරටත් කියන විදිහට මේ screen cover එකට elastomer layerඑකකුත් එනවා, මේ elastomer layer එකට හැඩය නැති වී නැවත ලබා ගැනීමට හැකියාව තියෙනවා. apple සමගම කියන විදිහට මේ elastomer layer එකෙන් internal sensors protect කරන බවයි. මේ හේතුව නිසා මේ foldable smartphone එකේ කල්පැවැත්ම ගොඩක් වැඩි. මේවෙනකොට tech market එකේ foldable smartphone කිහිපයක් තියෙනවා, මේ foldable phone market එකේ ලොකුවටම ඉන්න companies විදිහට Samsung සහ Motorola සමාගම් හදුන්වන්න පුළුවන් ඒ උනම් මේ අලුත් apple self-healing  foldable phone එකත් සමග මේ market එකේ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 

මිටකලින් LG සමාගම වෙසින් self-healing smartphone එකක් release කරලා තියෙනවා, ඒ 2013 අවුරුද්දේ. මේ LG self-healing smartphone එක successful උනේ නැ. apple සමාගමෙන් self-healing foldable smartphone එක ළගදීම අපිට දෙන බවක් තම නැ, ඒ උනත් apple සමාගම මේ  foldable smartphone වාදනයෙන් සිටින බව අපිට පෙනියනවා.




 

No comments:

Post a Comment

Post Bottom Ad