ඊලඟ apple flagship එක ඉන්දියාවේ හදයිද? - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, June 10, 2021

ඊලඟ apple flagship එක ඉන්දියාවේ හදයිද?




Apple  සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු මේවෙනකොට ඉන්දියාවේ පටන් අරන් ඇත. ඔවුන්මේ වෙනකොට  iPhone 11  දුරකථනය ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කර ඇත. මේ තමයි apple සමාගම ඔවුන්ගේ දුරකතනයක් වෙනත් රටක නිෂ්පාදනය කරන ප්‍රතම වතාව.

ඉන්දියාව මේ වෙනකොට ලෝකයේ ජංගම දුරකථන වෙලදපොලේ දෙවැනි තැන පසුවෙනවා. ඒ ඇමරිකාවත් පසුකර යමින්.ඒ වගේම ඉන්දියාව ජංගම දුරකථන වෙලදපොලේ දෙවැනි වන්නේ චීනයට පමණයි. අන්තර්ජාලය කියන විදිහට apple සමාගම ඔවුන්ගේ ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු ඉහලනැන්විමට සැලසුම් කර ඇත. ඒ වගේම apple සමාගම ඉන්දියාවේ iPhone වෙලදපොලේ ඉහලනැන්විමට සැලසුම් කර ඇත.

ඒ උනත් අපිට තම හරියටම ප්‍රකාශ කරන්න බැ Apple සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ සහ චීනයේ වගේම අනිකුත් රටවල් වලටත් නිෂ්පාදන කටයුතු ගෙනෙයිද කියල.

No comments:

Post a Comment

Post Bottom Ad