Shadowhunters - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, April 26, 2020

Shadowhunters



Shadowhunters කියන්නේ 2016 දී පටන් ගත්ත කතාමාලාවක් ...
මෙම කතා මාලාව IMDb Ratings 6.5 ක අගයක් අරගෙන තියනවා.

කතාන්දරය ගලා යන්නේ මිනිස් අපිව අපිට නොපෙනන අන්ධකාරයේ සැගවුන අඳුරු සෙවනැලිවලින් බේරා ගන්න,
ඒවා අපේ ඇස් මානයෙන් පලවා හරින්න වෙර දරන සෙවනැලි දඩයක්කරුවන් නමින් හදුන්වනා පිරිසක් ගැනයි.
මොවුන් පමණක් නෙමෙයි අපිට නොපෙනන මේ අදුරු ලොව ගැවසෙන්නේ, මයා කරුවන්, විවිධ භයානක ජීවින්,
ලේ උරා බොන්නන්…, එකී නොකී අපි අසා ඇති සියලුම කතා ඇත්ත බව පසක් වේවි මේ ඉන්න චරිත දැක්කහම

මේ කතාව Action, Fantasy, Romance යටතේ වර්ග කරන්න පුලුවන්...

• COMPLETE.3 Seasons In 3 DVDs With Sinhala Subtitle
• Rs: 375 ONLY.
• 720p MP4 Files.
• Islandwide FREE Delivery.

මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ
අපගේ අංකයට අමතන්න. : 0778917979

No comments:

Post a Comment

Post Bottom Ad