Reverdale - Leonz E News

Leonz E News

Srilanka E News & All In One Web Page

aaa

Breaking

Home Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, April 26, 2020

Reverdale


Reverdale කියන්නේ 2017 දී පටන් ගත්ත කතාමාලාවක් ... මෙම කතා මාලාව IMDb Ratings 8.0 ක අගයක් අරගෙන තියනවා. 

කතාව වෙන්නේ මෙහෙමයි මෙයාලගේ පාසල ගිම්හාන නිවාඩුවෙන් පස්සේ අලුතින් පටන් ගන්න දිනය ලන් වෙනවා  ඔය අතරේ රිවර්ඩේල් වල වැදගත්ම පවුලක ළමයෙක් මැරෙනවා. එයා මැරෙන්නේ දියේ ගිළිලා කියලා හිතුවත්  කතාව බලාගෙන යනකොට වැටෙහෙනවා එයා දියේ ගිලිලා මැරිලා නෙමෙයි එයාව වෙඩි තියලා මරලා කියලා  ඔන්න ඔතනින් තමයි මේ රිවර්ඩේල් කියන ටවුම වෙනස් වෙන්න පටන් ගන්නේ.  හැමෝම මේ ගැන හොයන්න පටන් ගන්නවා ඔන්න එතකොට තමයි අපේ කතාවේ නායකයා වෙන  ආර්චි සහ ඔහුගේ යාලුවෝ වෙන බෙටි, ජග්හෙඩ්, වෙරෝනිකා මේ අයගෙත් උදව් ඇතිව මේ මිනිමැරුම කරපු මිනිමරුවව අල්ලන්න යන්නේ.  

මුලිකව සරලවම කිව්වොත් ඕක තමයි කතාවේ සාරාංශය ඒවුනාට මීට වඩා දේවල් කතාව බලනකොට ඔයාලට දකින්න ලැබෙයි.  

මේ කතාව  Crime, Drama, Mystery යටතේ වර්ග කරන්න පුලුවන්... 

• COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY. 
• 720p MP4 Files. 
• Islandwide FREE Delivery. 


මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම්  
අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ  
අපගේ අංකයට අමතන්න. : 0778917979


No comments:

Post a Comment

Post Bottom Ad